Trending Newsඑසැන පුවත්දේශීය

අලවතුගොඩ, රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් ; විශාල පිරිසක් අතුරුදන්

අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ගම්මානයේ සිටි පවුල් 800ක් පමණ පදිංචිව සිට ඇති අතර මේ වනවිට විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවත්, නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බවත්, අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

18 හැවිරිදි තරුණියක් අතුරුදන්

Mohamed Dilsad

பொலன்னறுவை, தம்பாளை குடிநீர் வழங்கல் திட்டம் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment