Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුරය නාච්චදූව වැව් බැම්ම කපා දමනවා – වසන්ත සමරසිංහගෙන් ෆේස්බුක් සටහනක්

අනුරාධපුරය නාච්චදූව වැවෙහි ගොඩවාන පැත්තෙන් වැව් බැම්මේ කොටසක් අද රාත්‍රියේදී කපා ඉවත් කිරීමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි.

ඒ මහතා මේ බව සඳහන්කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිණි.

එබැවින් මල්වතු ඔය ආශ්‍රිත ජල ගැලීම් තත්වය ඉහළ යා හැකි බැවින් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස සඳහන් කර ඇත.

Related posts

Strong winds over the island

Mohamed Dilsad

விமானம் நடுவானில் பறந்தபோது கழிவறைக்கு பதிலாக விமானத்தின் கதவை திறந்த வாலிபர்…

Mohamed Dilsad

ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනීසිටිනවා – විපක්ෂ නායක සජිත්

Editor O

Leave a Comment