Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි by Editor ONovember 28, 2025November 28, 20250137 Share0 ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. පක්ෂයේ තීරණය අනුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.