Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ” ලේ මාපිලෙක්”

සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල කාමරයක් තුළ දී ඊයේ (25) දිනයේ ලේ මාපිලෙකු හමුවීමෙන් කලබලයක් ඇති විය.

අමාත්‍යාංශයේ පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ නිල කාමරයෙන් මෙම සර්පයා හමුවී තිබේ. සේවකයන් විසින් එම ලේ මාපිලා බෝතලයකට දමා කාර්යාල කාමරයෙන් ඉවත් කර ඇත.

දෙවන මහලේ පිහිටි මෙම කාමරයට සර්පයා පැමිණියේ කෙසේදැයි තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

Related posts

Sri Lanka’s first satellite ‘Raavana 1’ launched [VIDEO]

Mohamed Dilsad

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

இலத்திரனியல் முறையிலான தேசிய அடையாள அட்டைகளில் கைவிரல் அடையாளம்

Mohamed Dilsad

Leave a Comment