Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.

විපක්ෂව ඡන්දය දුන්නේ සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජන බලය පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුය.

Related posts

ஒன்றிணைந்த எதிரணி ஒருபோதும் பிளவுப்படாது

Mohamed Dilsad

புதிய கட்சி தொடர்பில் கருணா அம்மான்!!

Mohamed Dilsad

Anglican Church Head to visit Sri Lanka

Mohamed Dilsad

Leave a Comment