Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවුණාද…? – විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි තීරණයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය, කලින් පිටවී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට, විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙයි..

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ පසුගිය දින පැවති උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ කලින් පිටවී ඇති බවට වාර්තා වූ බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විභාග දෙපාර්තමේන්තු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත..

Related posts

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

“Islamic State seeking alliance with al Qaeda,” Iraqi vice President says

Mohamed Dilsad

අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

Mohamed Dilsad

Leave a Comment