Trending Newsඑසැන පුවත්ගොසිප්

නාවලපිටිය නගරය ජලයෙන් යටවේ

නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් නාවලපිටිය බස් නැවතුම්පොළ ඇතුළු ඒ ආශ්‍රිත වෙ⁣ළඳසැල් රැසක්ද ජලයෙන් යට වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් නගරයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට වීම නිසා නගරයට පැමිණෙන ජනතාව දැඩි පීඩාවට පත් වී සිටිති.

Related posts

இலங்கை – இந்தோனேஷியா மூன்று புதிய உடன்படிக்கைகள் கைச்சாத்து

Mohamed Dilsad

2 ஆவது டெஸ்ட் போட்டியை வென்றது இலங்கை

Mohamed Dilsad

Duhamel spotted undressing in Gonzalez’s video

Mohamed Dilsad

Leave a Comment