Trending Newsඑසැන පුවත්ගොසිප්

නාවලපිටිය නගරය ජලයෙන් යටවේ

නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් නාවලපිටිය බස් නැවතුම්පොළ ඇතුළු ඒ ආශ්‍රිත වෙ⁣ළඳසැල් රැසක්ද ජලයෙන් යට වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් නගරයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට වීම නිසා නගරයට පැමිණෙන ජනතාව දැඩි පීඩාවට පත් වී සිටිති.

Related posts

மலேசியா பிரதமரை சந்தித்த ஜனாதிபதி

Mohamed Dilsad

Pakistan win series against West Indies in thriller

Mohamed Dilsad

Samsung’s Galaxy S8 is super hot in South Korea

Mohamed Dilsad

Leave a Comment