Trending Newsඑසැන පුවත්දේශීය

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති මිය යයි

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස මහතා අද (21) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. . 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 34ක් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින්, ගල්කඩවල කොට්ඨාසයෙන් තරග කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඒ මහතා එම සභාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

Young Women’s Muslim Association’s donation of Scholarships Books & Brail Quran – [Images]

Mohamed Dilsad

ESSENTIAL COMMODITIES WILL BE SOLD BY LANKA SATHOSA AT RELIEF RATES FOR THE NEW YEAR [VIDEO]

Mohamed Dilsad

Leave a Comment