Trending Newsඑසැන පුවත්දේශීය

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති මිය යයි

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස මහතා අද (21) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. . 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 34ක් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින්, ගල්කඩවල කොට්ඨාසයෙන් තරග කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඒ මහතා එම සභාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටියේය.

Related posts

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment