Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායක රිමාන්ඩ්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සළකුණු සහිත ස්ටිකර් මුද්‍රණය කිරීමේ චෝදනා මත ගල්කිස්ස ප්‍රදේශයේ අත්අඩංගුවට පත් සැකකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17) නියෝග කර තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (15) දිනයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ සැකකාර පුද්ගලයා, ජාතික ජන බලවේගයේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායකවරයකු බවද පැවසේ.

.

Related posts

அல்ஜீரியாவில் 3 நாட்கள் துக்கதினம் அனுஷ்டிப்பு

Mohamed Dilsad

May to press Trump over bomb photo leaks

Mohamed Dilsad

Second Special HC hears first case

Mohamed Dilsad

Leave a Comment