Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, පඩුවස්නුවර සභාවේ අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඊයේ (14) පරාජයට පත්විය.

සභාපති සංජීව කරුණාසාගර ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 21කි.

ඒ අනුව පඬුවස්නුවර අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.

Related posts

Salawa Explosion: Residents call for report on compensation

Mohamed Dilsad

සා. පෙළ සිසුවිය අපයෝජනය කිරීම ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

UPDATE – ஆர்ப்பாட்டதாரிகள் மீது பொலிசாரினால் கண்ணீர் புகைத் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment