Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි දොඩංගොඩ සභාවේ අයවැය පරාදයි

ජාතික ජන බලවේගයේ බලයහිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීම අද (13) පැවති අතර එහිදී ජාතික ජන බලවේගය අයවැය පරාජයට පත්විය. .

පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇති අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබිණ..

Related posts

பிரதமர் நரேந்திரமோடியை ‘திருடன்’ என்று விமர்சித்த பிரபல நடிகை

Mohamed Dilsad

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තවදුරටත් ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment