Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටි. 

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණයේ පෙනී සිට නැත. ඒ අනුව වරෙන්තු නිකුත් කර ඇත..

Related posts

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

Mohamed Dilsad

රජයේ ප්‍රවෘත්ති නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක්

Editor O

நம்பிக்கையில்லா பிரேரணைக்கு ஆதரவு

Mohamed Dilsad

Leave a Comment