Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ සහ පාකිස්තාන බෝම්බ පිපිරීම්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – ඇමති විජේපාල

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය. දැනට තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය නොවන බවත් මෙරට බුද්ධි අංශය සක්‍රීය බවත්,. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවන බැවින්, ජාතික ආරක්ෂාව ගැන අවධානමක් නැති බවද ඇමතිවරයා කීවේය.
.”

Related posts

டுபாயில் பணிபுரிய நற்சான்றிதழ் அவசியமில்லை

Mohamed Dilsad

පොල් මිල පාලනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

PSC begins recording statement from MS

Mohamed Dilsad

Leave a Comment