Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව වැටෙන බව දැනගෙන ආණ්ඩුවෙම අය, බයවෙලා කෑගහනවා – දුමින්ද දිසානායක

ආණ්ඩුව වට්ටනවා කියලා අපි කියන්නෑ නමුත් වැටෙයි කියලා බයට කියනවා අපිව වට්ටන්න බැහැ කියලා’ යයි හිටපු ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය. 

 “ආණ්ඩුව රටේ ජනතාවට බොරු කියමින් යනවා අපි මේ බොරුව රටට හෙළි කරනවා. අපි මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්න නෙමෙයි සූදානම් වෙන්නේ ප්‍රතිපත්ති වශයෙන් අපි විවිධ වුණත් මේ අවස්ථාවේ එකට එකතු වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගෙනයන මර්දනයට බොරුවට එරෙහිව 

 ආණ්ඩුව පොරොන්දු කිසිවක් ඉෂ්ට නොකර දැන් පළාත් සභා ඡන්දය තියයි ද බලමු. මේ අය එදාට සීයට තුනට ආපහු වැටෙනවා 

 කාටත් පාරට එන්න එපා කියලා කියන මේ අය තමයි එදා මේ විශ්ව විද්‍යාල තරුණියන්ගේ ඉඳලා සියලු දෙනා පාරට අරන් ඇවිල්ල හැමදේම අපි දෙන්නම් කියලා පොරොන්දු උනේ 

 ආණ්ඩුව කියනවා අපිව වට්ටන්න බෑ අපි වැටෙන්නෙ නෑ කියලා කවුද දැන් කිව්වේ ඒ අයව වට්ටනවා කියලා අපි වට්ටනවා කියලා කිව්වේ නැහැ. ඒ අය බයට කියනවා අපිව වට්ටන්න බැහැ කියලා”

Related posts

පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව කොළඹ දිස්ත්‍රික්කයටම

Mohamed Dilsad

CID to investigate fuel shortage claims

Mohamed Dilsad

32 arrested over unrest in Minuwangoda Bailed out

Mohamed Dilsad

Leave a Comment