Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ට ළඟදීම මංගල සීනු….

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එන සතියේ දී විවාහ වීමට නියමිතව ඇත.

ඔහුගේ මංගල උත්සාහය ඉන්දියාවේ මදුරාසියේදී පැවැත්වීමට නියමිතය.

එම විවාහ උත්සවය සඳහා මෙරට දේශපාලඥයන් පිරිසක් ද සහභාගි වීමට එරට බලා පිටත් වේ. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගි වෙයි.

Related posts

தடகளப் போட்டியில் இலங்கைக்கு 4 தங்கம்; சவ்ரின் அஹமட்டுக்கு பதக்கம்

Mohamed Dilsad

“I re-entered political sphere to respond to criticisms” – Rajapakse

Mohamed Dilsad

Residents return to long lost village seeking refuge

Mohamed Dilsad

Leave a Comment