Trending Newsඑසැන පුවත්දේශීය

ආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන්  2024/2025  තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (ඔන්ලයින්) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර බාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව බව එම නිවේදනයේ සඳහන්වේ.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකිය.

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

Cabinet decides to present Budget in March

Mohamed Dilsad

பாராளுமன்றத்தை கூட்டும் தீர்மானத்தை வரவேற்கிறோம்

Mohamed Dilsad

Leave a Comment