Trending Newsඑසැන පුවත්දේශීය

ඉල් පුරපසළොස්වක පෝය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතර වෙයි.

මේ අතර එෆ්.එම්. දෙරණ “අසපුව“ පොදා සජීවී විකාශය මාතර දික්වැල්ල කෙමගොඩ මිණිකිරුළ විහාරස්ථානයේ සිට පැවැත්වෙයි.

Related posts

මෙරට සහල් අර්බුධය ගැන ඇමති රිෂාඩ් BBC යෙන් හෙළි කරයි

Mohamed Dilsad

புதிய தலைமை பயிற்சியாளராக மிஸ்பா உல்ஹக்

Mohamed Dilsad

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

Mohamed Dilsad

Leave a Comment