Trending Newsඑසැන පුවත්දේශීය

ඉල් පුරපසළොස්වක පෝය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතර වෙයි.

මේ අතර එෆ්.එම්. දෙරණ “අසපුව“ පොදා සජීවී විකාශය මාතර දික්වැල්ල කෙමගොඩ මිණිකිරුළ විහාරස්ථානයේ සිට පැවැත්වෙයි.

Related posts

ජනතාව ව්‍යවසායකයන් කර රට දියුණු කිරීම පක්ෂයේ අරමුණයි – සර්ව ජනබලය නායක දිලිත් ජයවීර

Editor O

ஜனாதிபதியாக கோத்தாபய ராஜபக்ஷ பதவிப் பிரமாணம் [VIDEO]

Mohamed Dilsad

Prime Miniser visits Kilinochchi, Jaffna today

Mohamed Dilsad

Leave a Comment