Trending Newsඑසැන පුවත්දේශීය

හොරණ වෙඩිතැබීමක්

හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඒ සඳහා බෝර 12 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

Related posts

ஜனாதிபதி தேர்தல் ; சுதந்திர கட்சியின் இறுதி தீர்மானம் இன்று

Mohamed Dilsad

UPFA MP Piyal Nishantha arrives At CID

Mohamed Dilsad

தேர்தல் தொடர்பில் முறைப்பாடுகளை பதிவு செய்ய மனித உரிமைகள் ஆணைக்குழுவால் விசேட பிரிவு

Mohamed Dilsad

Leave a Comment