Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කිලිනොච්චියේ වට්ටක්කා කිලෝව රුපියල් 8ට විකුණන්නත් බැහැ

කිළිනොච්චි ප්‍රදේශයේ වට්ටක්කා වගා කරන්නන් මේ දිනවල දරුණු අසීරුතාවකට පත්ව සිටින්නේ, ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙනි. 

ගොවි බිම් බොහොමයක අස්වනු නෙළා ගත් වට්ටක්කා ගොඩගැසී තිබෙන ආකාරය දැකගත හැකිය.

ප්‍රාදේශීය ගොවීන්ගේ ප්‍රකාශයන්ට අනුව, මෙවර ගොවීන් දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වට්ටක්කා වගාවට යොමු වී ඇතත්, ඔවුන්ට සිය නිෂ්පාදන කිලෝග්‍රෑමයක් රුපියල් අටකට හෝ අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට, බොහෝ ගොවීන් තම වට්ටක්කා තොග වෙළෙඳපොළට යැවීම සඳහා නෙළා ගෙන ගොඩ ගසා තබා ඇතත්, වෙළෙන්දන් ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, අස්වනු සියල්ලම වැස්සට කුණු වී යාමේ අවදානමට මුහුණ දී සිටින බව ගොවීහු තවදුරටත් අවධාරණය කරති.

Related posts

Afghan peace deal: Trump says Taliban talks are ‘dead’

Mohamed Dilsad

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

அவிசாவளை – அஸ்வத்தை இரும்பு பாலம் பிரதமர் தலைமையில் இன்று திறப்பு

Mohamed Dilsad

Leave a Comment