වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නැමැත්තාගේ වැඩතහනම් කරමින්, අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.
පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත.
අදාළ තැනැත්තා ලබාදුන්, නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කර ඇත.
