Trending Newsඑසැන පුවත්දේශීය

ඉසෙඩ් ඩී ඇළට වැටුණ කෙනර තනිවම ඇළෙන් ගොඩවෙයි

පොලොන්නරුව, වැලිකන්ද, කාසන්වැට ප්‍රදේශයේ දී ඉසඩ් ඩී. ප්‍රධාන ඇළට අද (15) උදෑසන වන කෙනරක් (අලියෙකුගේ ගැහැනු සතෙක්) වැටී ඇතැයි වාර්තාවේ.

මෙලෙස වන අලින් දිය බීමට පැමිණ මෙම ඇළට වැටීම මීට පෙර ද සිදුවීම් රැසක් වාර්තා වී තිබිණ. .

ඇළට වැටී සිටි මෙම කෙනෙර ඉසඩ් ඩී. ඇළ දිගේ ගමන් කර ඇළ මාර්ගයේ ඇති පඩිපෙළක යකඩ කොකු ආධාරයෙන් ගොඩවී කැලයට ගමන් කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

Related posts

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

‘Angoda Lokka’ arrested in Dubai

Mohamed Dilsad

England beat India to reach World T20 Final

Mohamed Dilsad

Leave a Comment