Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!

සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ලබන මස නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නුගේගොඩදී පැවැත්වීමට නියමිත මෙම රැළිය, ඉදිරියේදී සියලු විපක්ෂ පක්ෂ එක් වේදිකාවක් යටතට ගෙන ඒම සඳහා පදනම වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

Brazil sends army to border as Venezuelans flee crisis at home

Mohamed Dilsad

Former Acting GM of Sathosa sentenced

Mohamed Dilsad

උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment