Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ප්‍රධානම ගැටළුවට විසඳුම් දෙමින් , ඇමති පිරිසක් දිවුරුම් දීමට සූදානම්…!

අයවැය 2026 ට සමගාමීව ආණ්ඩුවේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

Related posts

கரவெட்டி பிரதேச சபை தமிழ் தேசிய கூட்டமைப்பிடம்

Mohamed Dilsad

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment