Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් 323, විමර්ශනයට තේරීම් කාරක සභාවක් ඉල්ලා සමගි ජන බලවේගය කතානායකට යෝජනාවක් බාර දෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක්, අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා, කථානායකවරයා වෙත යෝජනාවක් අද ( 07) බාරදී තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඩී. වී. චානක යන මන්ත්‍රීවරු, යෝජනාව බාරදෙන අවස්ථාව ට සහභාගි වූහ.

එම යෝජනාව පහතින්

Related posts

நபியவர்களின் வாழ்க்கை முன்மாதிரி எமது ஆட்சியமைப்புக்கு மிகவும் அவசியம்

Mohamed Dilsad

සහල්, එලවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට පියවර

Mohamed Dilsad

பேருந்தொன்று விபத்துக்குள்ளாகியதில் 19 பேர் காயம்…

Mohamed Dilsad

Leave a Comment