Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන මාරුකීරීමේ බලය, පොලිස්පති ට..?

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් වන බලතල පොලිස්පතිවරයා වෙත පැවරීමට අදාළව නව ගැසට් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ලැබෙන තොරතුරු අනුව මෙම නිල නිවේදනය ඉදිරි සතිය තුළදී ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇත.

මේ දක්වා කාලය පුරාවටම පොලිස් නිලධාරීන්ගේ මාරු කිරීම් සහ උසස්වීම්වල බලය හිමිව තිබුණේ පොලිස් කොමිෂන් සභාවටය. මෙම නව ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ එම බලතල සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයාට හිමි වනු ඇත.

Related posts

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Sri Lanka speeds India backed Industry Zone in North

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා බාරගැනීම අද සිට

Mohamed Dilsad

Leave a Comment