Trending Newsඑසැන පුවත්දේශීය

අභිනව අස්ගිරි අනුනාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය අදයි

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන් හට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීය.

අති පූජනීය මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්, විපක්ෂ නායක තුමන්, මැති ඇමැතිවරු, දෙස් විදෙස් ආරාධිතයන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

Related posts

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

Editor O

Sri Lanka into classification round

Mohamed Dilsad

Leave a Comment