Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ඉඳන් පොලොන්නරුවට කි.මි. පහෙන් පහට ලස්සන වැසිකිළි හදනවා – ඇමති ටී.බී. සරත්

ජාතික ජන බලවේගයේ පාලනය තුළ කොළඹ සිට පොලොන්නරුව දක්වා සෑම කිලෝමීටර් 4 – 5කට එකක් බැගින් පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“කොළඹ ඉඳලා මෙහාට එනකල් ලස්සන, හොඳට කාටත් යන්න පුළුවන් වැසිකිලි පද්ධතියක් හදන්න අවුරුදු 76ක් තිස්සේ කාටත් බැරිවුණා. තියෙනවා වැසිකිලි, යන්නෙ නෑ කවුරුවත්. නේද ? සෑම කිලෝමීටර් 4 – 5කට ආසන්නව සනීපාරක්ෂක හොඳ වැසිකිලි පද්ධතියක් කොළඹ ඉඳන් මෙහාට එනකල් අපි සෑම තැනකම හදන්න කටයුතු කරනවා. හැම තැනකම හදනවා. පහසුකම් අපි හරිගස්සනවා”

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව කොටලීය පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට පෙරේදා (01) එක්වෙමිනි.

Related posts

நியோமல் ரங்கஜீவ சரீரப் பிணையில் விடுதலை

Mohamed Dilsad

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්…!

Editor O

කථානායකවරයා මුලසුනින් නැගිට යයි (update)

Mohamed Dilsad

Leave a Comment