Trending Newsඑසැන පුවත්දේශීය

නා උයනට, නාමල්ගෙන් ඩක්කුවක්

භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් ලබාදී තිබේ.

මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.

මූලාශ්‍රය – ලංකාදීප

Related posts

சவுதி உட்பட 4 நாடுகள் , கட்டாருடன் அனைத்து தொடர்புகளையும் துண்டித்தன

Mohamed Dilsad

மற்றுமொரு விசேட சுற்றறிக்கை வெளியீடு…

Mohamed Dilsad

Two-week cleaning program from tomorrow

Mohamed Dilsad

Leave a Comment