Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රාජිත සේනාරත්නට අධි චෝදනා

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

උක්ත සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

Related posts

பாராளுமன்ற மோதல் நிலை-எதிர்வரும் 12ம் திகதி சபாநாயகரிடம்

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

Mohamed Dilsad

திருகோணமலையில் கடும் காற்றுடன் பரவலாக மழை

Mohamed Dilsad

Leave a Comment