Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩුවක් දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා විසින්, ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ (අංක DMR 01083/25) නඩු පවරා ඇත.

මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පවසා ඇති අතර මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසත් සහ රුපියල් බිලියනයක වන්දි ගෙවන ලෙසද දන්වා මෙසේ නඩු පවරා ඇත.

Related posts

මැතිවරණය ගැන මුද්‍රණාලය ගත් තීරණය

Mohamed Dilsad

තැපැල් ඡන්දය ලබන 26දා තැපෑලට

Editor O

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment