Trending Newsඑසැන පුවත්දේශීය

රිලා සංගණනයේ නිරවද්‍යතාව 50%යි – ඇමති නාමල් කරුණාරත්න

ජාතික සත්ව සංගණනයේ නිල වාර්තාවට අනුව රට තුළ රිලවුන් 5,197,517ක් වඳුරන් 1,747,623 දඬුලේනුන් 2,666,630 මොනරුන් 4,285,745 සිටින බව හෙළි වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය නැමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

නමුත් මෙම සත්ව සංගණන වාර්තාවේ සත්‍ය ලෙස හඳුනාගත හැක්කේ සියයට පනහක අගයක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

සමීක්ෂණය හරහා වන සතුන් වැඩි වශයෙන් ගැවසෙන දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පහසු වන බවද ඔහු සඳහන් කළේය.

සඳහා රජයට මෙම සංඝණනය වියදම් වූයේ රුපියල් ලක්ෂ තිස්නමයක් වැනි මුදලක් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Related posts

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Peshawar Zalmi wins Pakistan Super League 2017

Mohamed Dilsad

“Rub and Tug” scrapped after Scarlett Johansson exit

Mohamed Dilsad

Leave a Comment