Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවන රාජ්‍ය නායකයින් සඳහා 23 වැනිදා ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් සපයන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම හමුව සිදුවිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන රාජ්‍ය නායකයින් මෙම භෝජන සංග්‍රහයට සහභාගී වන අතර එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා අමුත්තන් පිළිගනු ලබයි.

ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ජනාධිපති ජනාධිපති දිසානායක මහතාටද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව උදා වී තිබේ.

මේ අතර ජනාධිපති අනුර දිසානායක මහතා සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයින් රැසක් සමග සාකච්ඡා පවත්වා ඇඇතැයි වාර්තා වේ.

Related posts

பொய்யான பிரசாரங்களால் நற்பெயருக்கு அபகீர்த்தி! நூறு மில்லியன் கோருகிறார் அமைச்சர் ரிஷாட்…

Mohamed Dilsad

பிரெக்ஸிட் ஒப்பந்தத்தை தாமதப்படுத்த அநேகமானோர் ஆதரவு

Mohamed Dilsad

1998 PACT SRI LANKA’S MOST SIGNIFICANT BOND WITH INDIA

Mohamed Dilsad

Leave a Comment