Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මුදල් ප්‍රතිපත්ති නොවෙනස්ව තබා ගැනීමේ තීරණයක්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබේ. .

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ (23) දින පැවති අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75% මට්ටමේ.පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එම තීරණයට එළඹ තිබේ. .

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මහ බැංකුවේ ස්ථාවරයයි..

Related posts

நயனுக்கு விக்னேஷ் சிவன் கொடுத்த சர்ப்ரைஸ்

Mohamed Dilsad

නා උයනට, නාමල්ගෙන් ඩක්කුවක්

Editor O

பதவி ஏற்ற அமைச்சர் எஸ் பி

Mohamed Dilsad

Leave a Comment