Trending Newsඑසැන පුවත්දේශීය

අයිස් තිබූ ලොරියෙන් ගිනිඅවි හමුවෙයි

අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරියේ තිබී නවීන ගිනිඅවි 04ක් සොයා හමුවූ බව පොලීසිය කියයි.

මෙම ලොරිය අද(22) පෙරවරුවේ ධාවනය කරමින් තිබියදී පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම රථය තුළ තිබී අයිස් සහ හොරොයින් කිලෝ 200 පොලීසිය විසින් සොයා ගැනීමට සමත් විය.

Related posts

Bangladesh PM to form new cabinet before Jan 10

Mohamed Dilsad

Aloysius and Palisena further remanded

Mohamed Dilsad

அத்துருகிரிய – புறக்கோட்டை பேரூந்து பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment