Trending Newsඑසැන පුවත්දේශීය

හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී, ස්වාධීන මන්ත්‍රී ට ගහලා…!

හපුතලේ නගරය මැද්දෙදි මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේවි.

හපුතලේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙක් අතරයි. ඊට හේතු වී ඇත්තේ එක් මන්ත්‍රීවරයෙක් අනෙක් මන්ත්‍රීවරයාගේ ඇගේ හැප්පුනේ ඇයි වූ මතභේදයකි.

පසුව පොලිසිය ද මැදිහත්වී එම තත්ත්වය පාලනය කරන ලදී.

Related posts

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Ronaldo header knocks Morocco out of World Cup

Mohamed Dilsad

Leave a Comment