Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ ප්‍රවෘත්ති නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක්

ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය නිලධාරීන් 30 දෙනකුගෙන් සමන්විත පිරිසක් විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා අගෝස්තු 17 සිට 30 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරතව තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය, විදේශ කටයුතු අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල නියෝජිත පිරිසක් මෙසේ පුහුණුව ලැබූ පිරිසට අයත් බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2025 අප්‍රේල් මාසයේ සිදු කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා වාර්ෂිකව විශේෂයන් සැකසූ පුහුණු අවස්ථා 700ක් ලබා දෙන බවට කළ නිවේදනයෙන් අනතුරුව‍ මේ වැඩසටහන සංවිධානය කර ඇති බව පැවසේ.

Related posts

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

சர்வதேச நாணய நிதியத்தின் ஊடாக இலங்கைக்கு 164 மில்லியன் அமெரிக்க டொலர்கள் அனுமதி

Mohamed Dilsad

Prominent Indian author killed in SL accident

Mohamed Dilsad

Leave a Comment