දේශීය

තව දුරටත් පුරාවිද්‍යා නිලධාරීන් විරෝධතාවයේ

(UTV | කොළඹ) – මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රොන්ත්‍රාත් සේවකයින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි.

ඊයේ (30) පස්වරුවේ සිට සිය කොන්ත්‍රාත් කාලය අවසන් විම නිසා සේවය ස්ථිර කරන තෙක් එම කාල සිමාව දිර්ඝ කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙයි.

Related posts

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

සැපයුම ඉහළ ට : බිත්තර මිල පහළට

Editor O

Leave a Comment