Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

පාරලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

ජාතික ජන බලවේගය එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන තිබේ. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2කි.

ජාතික ජන බලවේගය             – 6,863,186   ආසන – 159
සමගි ජන බලවේගය               – 1,968,717       ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි   – 257,813       ආසන – 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 500,835   ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   – 350,429   ආසන – 3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය   – 87,038   ආසන – 3
සර්වජන බලය     – 178,008   ආසන – 1
එක්සත් ජාතික පක්ෂය – 66,234   ආසන – 1
ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය – 66,382   ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන – 1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන – 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855   ආසන – 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710   ආසන -1

සමස්ත ප්‍රතිඵළ ලේඛනය පහතින්

Related posts

Kelaniya, Wattala water supply to be interrupted today – NWSDB

Mohamed Dilsad

சாகும் வரை உண்ணாவிரதமிருக்க தயார்

Mohamed Dilsad

US father gets life for adopted India child death

Mohamed Dilsad

Leave a Comment