Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාල පාර්ලිමේන්තුව විසුරවයි

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව ඊයේ (12) විසුරුවා තිබේ.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

Related posts

විල්පත්තුවේ අනවසර පදිංචිවීම්වලට එරෙහි පෙත්සමේ තීන්දුවට දින නියමයි

Mohamed Dilsad

14 Indian fishers arrested for poaching in SL waters

Mohamed Dilsad

ஶ்ரீதேவியின் பூதவுடல் சிறப்பு விமானம் மூலம் மும்பைக்கு கொண்டுவரப்பட்டது

Mohamed Dilsad

Leave a Comment