Trending Newsඑසැන පුවත්දේශීය

නේපාලය දක්වා සියලු ගුවන් ගමන් නතර කරයි.

නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ති⁣බේ.

නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය. ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

Related posts

இராணுவ தலைமை பணியாளரின் சேவை காலம் நீடிப்பு

Mohamed Dilsad

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

Mohamed Dilsad

Bangladesh confirms Sri Lanka FTA to be signed this year

Mohamed Dilsad

Leave a Comment