Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ජනතාවට මූල්‍ය සාක්ෂරතාව දෙන්න මහ බැංකුවෙන් වැඩසටහනක්

“මූල්‍ය සාක්ෂරතා මාසය” 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10  වෙනිදා ආරම්භ කරන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් ලෙසින් සඳහන්ය.

මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය “මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්” නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව නිකුත් කළ නිවේදනය පහතින්.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

Nadal world number one after Italian win

Mohamed Dilsad

නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment