Trending Newsඑසැන පුවත්දේශීය

ඇල්ල බස් අනතුරෙන් මිය ගිය අයට විපක්ෂ නායකගෙන් අවසන් ගෞරව

ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස් අනතුරින් දිවි අහිමි වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) සහභාගි වූවේය..

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා ඇතුළු සේවක පිරිසක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කිහිපදෙනෙකු සහ බස් රථයේ රියදුරා මෙම අනතුරින් ජීවිතක්ෂ‍යට පත්වූහ.

තංගල්ල නගරය, කදුරුපොකුණ, අරන්වල, ගැටමාන්න, පල්ලිකුඩාව, දෙනගම සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවසන් ගෞරව දැක්වූ විපක්ෂ නායකවරයා විපතට පත් අයගේ පවුල්වල සාමාජිකයින් හමුවී සිය ශෝකය පළකළහ.. හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිචි මහතා ද ඒ සඳහා සහභාගි විය.

Related posts

සෞදියේ හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

நாடளாவிய ரீதியில் அதிபர்கள் மற்றும் ஆசிரியர்கள் சுகயீன விடுமுறையில்

Mohamed Dilsad

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment