Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 20-20 දෙවන තරඟය අද

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇත.

මෙය සිම්බාබ්වේ දේශයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු ද්විපාර්ශ්වීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වේ.

Related posts

Suspects accused of vandalising Buddha statues further remanded

Mohamed Dilsad

சிறுத்தை கொலை : கைதான 10 பேரும் பிணையில் விடுதலை

Mohamed Dilsad

Five persons apprehended by Navy for illegal acts

Mohamed Dilsad

Leave a Comment