Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක්

සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳින ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත.

හිටපු ජනාධිපතිවරයා, 82 හැවිරිදි වියේ පසුවන අතර, දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිට ඇති අතර පසුගියදා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බව සඳහන් වේ. බයිඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ද 2015 වසරේදී පිළිකාවකට ගොදුරු වී මිය ගොස් තිබිණි.

Related posts

සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදා යානයක් කටුනායක ට

Editor O

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 37ක්

Editor O

Two landslides reported in Deniyaya and Baduraliya

Mohamed Dilsad

Leave a Comment