Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාපය එකතුවිය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වී බලවේගයක් ගොඩනැඟිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි. .

අනෙකුත් පක්ෂ එකතු කිරීමට පෙර මෙම ප්‍රධාන පක්ෂ දෙක එකතු විය යුතු බවත්, අවශ්‍ය නම් ඊට පසුව තමන් පාපුවරුවට නැගීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වූ අතර , තමන්ට දේශපාලනය නොකර සිටිය හැකි වුවද, වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමට ඕනෑම අයකුට උදව් කිරීමට තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟය අද

Editor O

Sri Lanka assumes the Presidency of the Conference on Disarmament

Mohamed Dilsad

“உதயம் TV” 23ம் திகதி மக்கள் மத்தியில் உதயமாகின்றது…

Mohamed Dilsad

Leave a Comment