Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම අද සිට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සියල්ල එක්ව, අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම තීරණයට ප්‍රධාන හේතු වී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සේවකයන්ට සිදුවන අපහසුතා සහ දිරි දීමනා හා උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් සම්බන්ධයෙන් බලධාරීන් දක්වන නොසැලකිල්ලයි. මෙම සේවක ඉල්ලීම් සාධාරණීකරණය කරමින් පවතින ගැටළු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණයි.

Related posts

මීගමුව රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි.ප්‍රදේශය පුරා මදුරුවන් බෝ වන ස්ථාන

Mohamed Dilsad

Gibson wary of English weather at World Cup

Mohamed Dilsad

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment