Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ ගැන දැනුම්දීමක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි..

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි. ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ.

Related posts

Special Envoy on Anti Personnel Mine Ban Convention assures more support to Army De-Miners

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment